දේශීය

දිස්ත්‍රික්ක කීපයකට අනතුරු ඇඟවයි

(UTV | කොළඹ) –  දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ඊයේ (30) පස්වරු 7.00 සිට අද(31) පස්වරු 7.00 දක්වා කාලය සඳහා එම අනතුරු ඇඟවීම නිකුත් කරන බවය.

කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

Related posts

මහබැංකුව පොලී අනුපාත ඉහළ නැංවීම IMF ප්‍රශංසාවට

Mohamed Dilsad

මෙහෙකාර සේවයේ අවුරුදු 16 ට අඩු දරුවන් නොයෙදීමට පියවර

Mohamed Dilsad

හොර ලොතරැයි අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment