දේශීය

විෂ දුමක් නිසා සිසුන් 50ක් රෝහලේ

(UTV | කොළඹ) –  විෂ දුමාරයක් ආඝානයවීමෙන් පානදුර නගරයේ පාසලක ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් හදිසියේ රෝහල්ගත කර තිබේ.

මේ අයුරින් සිසුන් 50ක් පමණ පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

අවට නිවසක කිසියම් පිලිස්සීම හේතුවෙන් ඇති වූ දුමාරය විද්‍යාලය භූමිය වෙත හමා ඒමෙන් අනතුරුව සිසුන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී ඇතැයි වාර්තා වේ.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගින්නක්

Mohamed Dilsad

අන්තරේ ට ස්ථාන දෙකකදී ජල ප්‍රහාර

Mohamed Dilsad

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් දිවයිනට පැමිණෙයි.

Editor O

Leave a Comment