දේශීය

කොළඹ වරාය නගරයේ වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් සිට

(UTV | කොළඹ) – කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය ලබන වසරේ අප්‍රේල් මස විවෘත කිරීමට නියමිත බව කොළඹ වරාය නගර සමාගම පවසයි.

දකුණු ආසියාවේ විශාලතම තීරුබදු රහිත වෙළෙඳ කළාපය බවට පත්වන එම වෙළෙඳ සංකීර්ණයට ප්‍රමුඛතම විදේශ සමාගම් තුනක් ආයෝජනය කර ඇති බවත් මෙම වෙළෙඳ සංකීර්ණයට ශ්‍රී ලංකාව තුළ පවතින ආනයන නීති වැඩි ප්‍රමාණයක් බලනොපැවැත්වෙන බවත් කොළඹ වරාය නගර සමාගම සඳහන් කරයි.

Related posts

ආණ්ඩුව විසින් මිලියන 80,000ක ණයක් ගනී

Editor O

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේ දී රට වෙනුවෙන් තීරණයක් ගන්නවා – ඇමති නිමල් සිරිපාල

Editor O

‘සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ක්‍රියාව කිසිසේත්ම තමන් අනුමත කරන්නේ නැහැ’

Mohamed Dilsad

Leave a Comment