දේශීය

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

(UTV | කොළඹ) – තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියන ජානකී සිරිවර්ධනව නොවැම්බර් 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) පෙරවරුවේ ඇයව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදීය.

ජානකී සිරිවර්ධන ක්‍රිස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර ඒ අනුව ඇයව එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

තවත් ආසාදිතයන් 6 දෙනෙකු පූර්ණ සුව අතට

Mohamed Dilsad

තරබාරු පුද්ගලයින් ගේ වැඩිවීමක්

Mohamed Dilsad

ජනතා මතය අනුව වැඩ කරන්න ඇමති සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment