දේශීය

ජාතික ජන බලවේගයේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට

(UTV | කොළඹ) – රටේ පවතින වර්තමාන තත්වය සම්බන්ධයෙන් සභාව තැබීමේ විවාදය අද(08දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. ජාතික ජන බලවේගය විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එයි.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (08දා) පැවැත්වීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පස්වරු 12.30 ට එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර, එහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීමට නියමිතයි.

Related posts

නැඟෙනහිර පළාතේ ගුරු ගැටළු සඳහා කඩිනම් විසදුම්

Mohamed Dilsad

සයිබර් ප්‍රහාරයේදී දත්ත සොරා ගැනීමක් සිදුවී නොමැත

Mohamed Dilsad

හිටපු ජනපතිගේ නඩු තීන්දුව ගැන වන්නිලඇත්තන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment