දේශීය

වැට් හා දේශීය ආදායම් බදු පනත්කෙටුම්පත් සඳහා පෙත්සම් 10ක්

(UTV | කොළඹ) – එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් හා දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබේ.

මෙම පෙත්සම් 10ට අදාළ පිටපත් තමන් වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Related posts

මෙරට පළමු තාක්ෂණික පීඨය ජපුර සරසවියෙන්

Mohamed Dilsad

කසලවලින් විදුලිය ජනනය කිරීම අදින් ඇරඹේ

Mohamed Dilsad

විදුලි බිලට ජනතාවගෙන් මැසිවිලි

Mohamed Dilsad

Leave a Comment