දේශීය

‘ජසීරා’ ගුවන් ගමන් අරඹයි

(UTV | කොළඹ) – කුවේටයේ ජසීරා ගුවන් සේවය කටුනායක හා කුවේට් අතර ගුවන් ගමන් ආරම්භ කළ බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ගුවන් සේවය හරහා ශ්‍රී ලංකාවට ගුවන් ගමනාන්ත 50කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ විය හැකි බවත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් වැදගත් බවත් අමාත්‍යවරයා පවසයි.

Related posts

සෑම මරණයක් සඳහාම PCR පරීක්ෂණය අනිවාර්ය නෑ

Mohamed Dilsad

ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවධානම් තත්ත්වයක්

Mohamed Dilsad

ගුරු වැටුප් විෂමතා ගැන අනුකමිටු වාර්තාව හෙට

Mohamed Dilsad

Leave a Comment