දේශීයප්‍රමුඛ පුවත 2

ගෝඨාභය ගත් තීරණයක් ගැන රමේෂ් පතිරණ රහසක් හෙළිකරයි

පොහොර තහනම හේතුවෙන් තේ කර්මන්තයට ප්‍රභල ප්‍රහාරයක් එල්ලවූ බව පිළිගන්නා බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ඒ අනුව එය මෙතෙක් ප්‍රකාශ නොකලේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම බිඳවැටෙන නිසා බවයි අද (16) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව 10% කින් 15% කින් පමණ අස්වැන්න අඩුවී ඇති බවත් කෙසේ නමුත් ඊට සාපේක්ෂව ගොවීන්ගේ ආදායම වැඩිවී ඇති බවයි අමාත්‍යවවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ජනපති නුදුරේදී චීන සංචාරයකට

Mohamed Dilsad

කොවිඩ් 19 ආසාදිත පිරිස 1749 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

මල්වාන ප්‍රදේශයේ රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට

Mohamed Dilsad

Leave a Comment