දේශීය

යූරියා සහ බන්ඩි පොහොර ලබන සඳුදා සිට බෙදා හැරීමට පියවර

(UTV | කොළඹ) – ලබන සඳුදා සිට යූරියා හා බන්ඩි පොහොර ගොවීන් අතර බෙදාහැරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සෙනසුරාදා දිනයේ සහ ඉරිදා දිනයේ පොහොර නැව් දෙකක් පැමිණෙන බවත් සඳුදා දිනයේ සිට බෙදාහැරීම ආරම්භ කරන බවයි.

ඒ අනුව සෑම ප්‍රදේශයකටම පොහොර ලබාදෙන බවත් ගොවීන්ට කිසිඳු අඩුවකින් තොරව යූරියා සහ බන්ඩි පොහොර ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

නැව් අනතුරු ගැන සෙවීමට විශේෂ කාරක සභාවක්

Mohamed Dilsad

අකුණු සර වැදී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

ස්වර්ණාභරණ උකස් අත්තිකාරම් සඳහා උපරිම පොලී අනුපාත පනවයි

Mohamed Dilsad

Leave a Comment