Trending News

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.250 කින් (නව මිල රු.4,610)

* කිලෝ ග්‍රෑම් 5 – රු.100 කින් (නව මිල රු.1,850)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.45 කින් (නව මිල රු.860)

Related posts

Police to act against tinted windows & drapes of vehicles

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறு பயங்கரவாத தாக்குதல் – தகவல் வழங்க பொதுமக்களுக்கு வாய்ப்பு

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ජූලි 08 වෙනිදා දක්වා රිමාන්ඩ්

Editor O

Leave a Comment