දේශීය

ඔටෝ ඩීසල් මිල රුපියල් 10 කින් අඩුකෙරේ

(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්වල ඔටෝ ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රී 12.00 සිට රුපියල් 10 කින් අඩු කර තිබෙනවා.

 

ඒ අනුව එහි නව මිල රුපියල් 420 ක් වනවා.

Related posts

විපක්ෂයට කංචනගෙන් ආරාධනාවක්

Mohamed Dilsad

ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් ක්‍රියා කළ යුතු බව ජනපති කියයි

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment