Trending News

පස් කන්දක් කඩාවැටී දෙදෙනෙක් මරුට

මහනුවර, අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


පවතින අධික වර්ෂාවත් සමඟ එම නිවස ආසන්නයේ පිහිටි පස් කන්ද නායයෑමෙන් සිදුවූ අනතුරෙන් මෙලෙස ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ තවත් අයෙක් රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

Fantastic Beasts 3 production delayed by several months

Mohamed Dilsad

மாவனெல்லை பஸ் விபத்தில் ஒருவர் உயிரிழப்பு

Mohamed Dilsad

අවුරුදු 88 ක ට පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණ නාම යෝජනා සිදුවූ වෙනස

Editor O

Leave a Comment