Trending News

ඔබේ දුරකථනය මේ වර්ගයේ නම් දෙසැ.31 පස්සේ Whatsapp වැඩ කරන්නේ නැහැ

WhatsApp යෙදුම Apple, Samsung සහ Huawei ජංගම දුරකථනවල පැරණි මාදිලිවල ක්‍රියා කිරීම නතර කිරීමට තීරණය කර තිබෙනවා.

 

WhatsApp දෙසැම්බර් 31 වැනි දින විවිධ මාදිලියේ ස්මාර්ට්ෆෝන් 49 ක් සඳහා වූ සහය අවසන් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

ඒ අනුව අදාළ දුරකථන මාදිලිවල WhatsApp සේවාව සම්පූරණයෙන් නතර නොවන අතර WhatsApp විසින් ලබාදෙන යාවත්කාලීන කිරීම් එම දුරකථන මාදිලිවලට සහාය නොදක්වන බවයි සඳහන් වන්නේ.

 

අදාළ දුරකථන මාදිලි ලැයිස්තුව පහතින්,

 

iPhone 5, Phone 5c, Archos 53 Platinum, Grand S Flex ZTE ,Grand X Quad V987 ZTE, HTC Desire 500, Huawei Ascend D, Huawei Ascend D1, Huawei Ascend D2,Huawei Ascend G740,Huawei Ascend Mate,Huawei Ascend P1,Quad XL,Lenovo A820,LG Enact,LG Lucid 2,LG Optimus 4X HD,LG Optimus F3,LG Optimus F3Q,LG Optimus F5,LG Optimus F6,LG Optimus F7,LG Optimus L2 II,LG Optimus L3 II,LG Optimus L3 II Dual,LG Optimus L4 II,LG Optimus L4 II Dual,LG Optimus L5,LG Optimus L5 Dual,LG Optimus L5 II,LG Optimus L7,LG Optimus L7 II,LG Optimus L7 II Dual,LG Optimus Nitro HD,Memo ZTE V956,Samsung Galaxy Ace 2,Samsung Galaxy Core,Samsung Galaxy S2,Samsung Galaxy S3 mini,Samsung Galaxy Trend II,Samsung Galaxy Trend Lite,Samsung Galaxy Xcover 2,Sony Xperia Arc S,Sony Xperia miro,Sony Xperia Neo L,Wiko Cink Five,Wiko Darknight ZT

Related posts

Polar vortex death toll rises to 21 as US cold snap continues

Mohamed Dilsad

லங்கா ஐஓசி நிறுவனமும் எரிபொருள் விலையை குறைத்தது

Mohamed Dilsad

Microsoft co-founder Paul Allen dead at 65

Mohamed Dilsad

Leave a Comment