දේශීය

ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය භාරයට ගනියි

නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

 

බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදෙස් රැකියා සඳහා යොමු කරන බවට එල්ලවී ඇති චෝදනා හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ

Related posts

ඇඳිරි නිතිය ඉවත් කල ප්‍රදේශවල තැපැල් සේවා අදින් ඇරඹේ

Mohamed Dilsad

පොලිස් කොස්තාපල්වරියකට පහරදුන් කොස්තාපල් අත්අඩංගුවට

Mohamed Dilsad

ගංජා ප්‍රවාහනය කල පොලිස් නිලධාරියෙකු හසු වෙයි

Mohamed Dilsad

Leave a Comment