දේශීය

බිත්තර ගැන කතා කරමු! සංගම් රජයට කියයි

පවතින බිත්තර ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

 

ඒ අනුව බිත්තර ආනයන කිරීමට රජය පියවර ගන්නේ නම් ඒ හරහා බිත්තර නිෂ්පාදකයින් අධෛර්යමත් වන බවයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සඳහන් කළා.

 

බිත්තර ආනයනය කර මෙම ගැටලුව විසඳිය නොහැකි බවත් මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

Related posts

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

තැපැල් ඡන්දයට අයදුම්පත් ලක්ෂ 07ක්

Editor O

Leave a Comment