දේශීය

බිත්තර නිෂ්පාදකයින්ගෙන් අභියෝගයක්

බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

 

බිත්තර ආනයනය සඳහා 16 දෙනෙකුට පමණ ටෙන්ඩර් ලබාදී ඇති බවට තමන්ට දැනගන්නට ලැබුණු බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් සඳහන් කළේ.

 

ඒ අනුව බිත්තර ආනයනය කළහොත් දේශීය බිත්තර ආනය්‍නික බිත්තරවලට අඩුවෙන් ලබාදෙන බවත් ආනයනික බිත්තරයක් රුපියල් 25 ට ලබාදුන හොත් දේශීය බිත්තරයක් රුපියල් 20 කට ලබාදිමට හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

නිරෝධායන නීති කැඩූ පිරිස 80,560 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

දකුණේ පාතාලයට අයත් ගිනි අවි 12 ක් හෝමාගමදී අල්ලයි

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment