දේශීය

තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීමේ දින ප්‍රකාශයට පත් කෙරේ

2023 පළත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ගේ අයඳුම්පත් භාර ගැනීමට අදාළ දින ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

ඒ අනුව ජනවාරි 05 වනදා සිට ජනවාරි 23 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ගේ අයඳුම්පත් භාර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

Related posts

මුජිබුර් ගොනු කළ පෙත්සම අඟහරුවාදා සලකාබැලේ

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට

Mohamed Dilsad

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 14ක්

Mohamed Dilsad

Leave a Comment