දේශීය

සූර්ය පැනල ස්ථිතික පරිවර්තක සඳහා වරාය සහ ගුවන් සේවා බද්ද ඉවත් කෙරේ

සූර්ය පැනල ස්ථිතික පරිවර්තක/ඉන්වර්ටර් මත වරාය සහ ගුවන් සේවා බද්ද 2023 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

 

Twitter පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර තිබෙනවා.

 

අදාළ Twitter පණිවිඩය පහතින්,

 

Related posts

‘ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යොමුවිය යුතුයි’

Mohamed Dilsad

පියා සහ පුතු එක්ව කළ අපරාධය

Mohamed Dilsad

සියලුම විශ්වවිද්‍යාල හෙට ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment