දේශීය

අධිවේගී මාර්ගවල නව බස් ගාස්තු ප්‍රකාශට පත් කෙරේ – ගාස්තු ලැයිස්තුව මෙන්න

අද (05) සිට ක්‍රියාත්මක වන සංශෝධිත අධිවේගී මාර්ග බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සිදුකරන බස් රථවල ගාස්තු ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ සිට 10%කින් ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා .

Related posts

බස්නාහිරින් පසු එන්නත්කරණය මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල

Mohamed Dilsad

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත ගැන රජයෙන් සහතිකයක්

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment