Trending News

කැරට් 22කට වැඩි රන් ආභරණවලට ගැසට් එකකින් දාපු අලුත්ම සීමාව

කැරට් 22කට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

ඒ අනුව රත්රන් ජාවාරම වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

 

 

 

Related posts

தீர்வின்றி ஒரு வருடத்தை எட்டுகிறது காணாமல் ஆக்கபட்டவர்களின் போராட்டம்

Mohamed Dilsad

தேர்தல் பணி – சுமார் 50 இற்கு மேற்பட்டோருக்கு உணவு ஒவ்வாமை

Mohamed Dilsad

Batticaloa Uni. to come under Higher Education Ministry

Mohamed Dilsad

Leave a Comment