දේශීය

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව අද අඩ හෝරාවක් විදුලි පහන් නිවා දමන ලෙස ඉල්ලීමක්

යළිත් විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව විරෝධය දැක්වීම සඳහා අද (08) දිනයේ පස්වරු 6.30 සිට 7.00 දක්වා විදුලි පහන් නිවා දමන ලෙස ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

ඒ අනුව එම කාලය තුළ පන්දමක් පත්තු කර එම අඩ හෝරාවක කාලය තුළ විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව විරෝධය දැක්වීමට කටයුතු කරන ලෙසයි උන්වහන්සේ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

 

 

 

Related posts

හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට විධිමත් වැඩපිලිවෙලක්

Mohamed Dilsad

විෂ වායු සිද්ධියට එරෙහිව රුහුණේ විරෝධතාවක්

Mohamed Dilsad

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අගරු චෙක්පත් 8000 ක්

Mohamed Dilsad

Leave a Comment