දේශීය

චීනයේ විශේෂ දූත පිරිසක් සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

ශ්‍රි ලංකාවේ සංචාරයක් සඳහා චීන කොමිනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තුමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

 

මෙම නියෝජිතයින් පිරිස ජනවාරි 14 සිට 18 දක්වා කාලය තුළ මෙරට සංචාරයේ නිරත වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Related posts

දුරකථන සංඥා කුලුනුවල බැටරි ගැලවූ හොරා

Mohamed Dilsad

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Mohamed Dilsad

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට

Mohamed Dilsad

Leave a Comment