අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස ආයතනය පවසනවා.
ඒ අනුව අද සිට එම මිල අඩු කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,