දේශීය

පවිත්‍රා සහ ජීවන් තොණ්ඩමන් නව අමාත්‍ය ධූරවල දිවුරුම් දෙයි

නව අමාත්‍යවරුන් දෙදෙනෙකු මීට සුළු මොහොතකට පෙර දිවුරුම්දී තිබෙනවා.

 

ඒ අනුව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පවිත්‍රා වන්නිආරච්චි ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම්දී තිබෙනවා.

 

එසේම ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යරයා ලෙස ජීවන් තොණ්ඩමන් දිවුරුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

 

Related posts

රාජිතගේ ඇප නියෝගය සම්බන්ධයෙන් වන නඩුව කල් යයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ වැඩ වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment