දේශීය

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාවේ තීරණය නිල වශයෙන් දැනුම්දෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට සහාය දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම්දී ඇති බව Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගෙන් එකක් වන ඉන්දියාව සඳුදා දිනයේ මෙම සහතිකය ලබාදී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක මූල්‍ය සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට සහාය දෙන බවට වන සහතිකය අවශ්‍ය වනවා.

Related posts

ත්‍රිකුණාමලය මධ්‍යම මත්ස්‍යය වෙළඳ සංකීර්ණයත් වසා දමයි

Mohamed Dilsad

අප්‍රේල් 21 පාර්ලිමේන්තු සිද්ධිය : වාර්තාව ලබන සතියේ කතානායකට

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ නියෝජිතයෝ හෙට (01) ලංකාවට

Editor O

Leave a Comment