විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් සහ කොළඹ නිදහස් මාවත අවහිරවී ඇති බව පොලීසිය පවසනවා.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.