දේශීය

නානුඔය ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අනතුරක්

බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, පාසලක අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් බවයි සඳහන් වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ මේ වන තෙක් අනාවරණයවී නොමැති බවයි සඳහන් වන්නේ.

Related posts

දියේ ගිලීමෙන් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

ජනාධිපතිවරණයට වාරණයක් ඉල්ලා ගොනුකළ පෙත්සමට එරෙහිව, සජබ ශ්‍රේෂ්ඨාධිකරණයට

Editor O

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය හෙට යළි විවෘතයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment