දේශීය

නානුඔය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට බස් රියදුරා රිමාන්ඩ්

නානුඔය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බස් රියදුරා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

රියදුරු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී නානුඔය පොලීසිය විසින් රියදුරුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව සැකකරු පෙබරවාරි මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

රටට සහ සංස්කෘතියට නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් හයේ පොතට දාලා..- අගරදගුරු

Editor O

අගමැතිවරයාගෙන් අද හෝ හෙට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ශ්‍රීලනිප 74 වැනි සංවත්සරය පැවැත්වීමට වත්මන් පාර්ශ්වයට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැහැ – දයාසිරි ජය⁣සේකර

Editor O

Leave a Comment