දේශීය

පොලී අනුපාත වෙනස් නොකිරීමට මහ බැංකුව තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත පවතින මට්ටමින් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% ලෙස පවත්වාගෙන යාමටයි තීරණය කර තිබෙන්නේ.

Related posts

මාලිමා මන්ත්‍රීලා කන විදිය ගැන දයාසිරි ජයසේකරගෙන් ප්‍රකාශයක්

Editor O

බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට පාසල් විවෘතයි

Mohamed Dilsad

මෙම රජයේ පළමු විදේශ ආයෝජනය

Mohamed Dilsad

Leave a Comment