දේශීය

පොලී අනුපාත වෙනස් නොකිරීමට මහ බැංකුව තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත පවතින මට්ටමින් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% ලෙස පවත්වාගෙන යාමටයි තීරණය කර තිබෙන්නේ.

Related posts

සුපිරි 6දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ රටවල් මෙන්න

Mohamed Dilsad

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

වැල්ලම්පිටියේ එළිසබෙත් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment