දේශීය

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (23) උදෑසන පීලි පැනීමට ලක්ව තිබෙනවා.

ඒ අනුව මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related posts

හිරුණිකා ඇතුළු 15ක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 474,147 ක්.

Editor O

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment