දේශීය

පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (21) දහවල් 12ට අවසන් වුණා.

එමෙන්ම ඇප මුදල් භාර ගැනීම ඊයේ (20) දිනයේ අවසන් වුණා.

අද දිනයෙත් ස්වාධීන කණ්ඩායම් ඇතුළු ප්‍රධාන පක්ෂ රැසක් නාම යෝජනා ලබාදීමට කටයුතු කළා.

Related posts

සෞඛ්‍ය ඇමති නලින්දගේ පෞද්ගලික ලේකම්, වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවකට අත දමයි

Editor O

වාහන ආනයනයකරුවන්ට කොන්දේසි රැසක්

Editor O

මුහුද ආශ්‍රිත තද සුළං – අවධානයෙන් සිටින්නැයි ධීවරයින්ට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment