දේශීය

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන තහනමක්

පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) සිදුවූ අනතුරින් පසුව නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පවසා සිටියේ.

Related posts

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තීරණයක් ගැනීමට සැරසෙයි.

Editor O

ඇදිරි නීතිය හෙට උදේ 7 ට ඉවත් කෙරේ

Mohamed Dilsad

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment