දේශීය

දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසකට හෙට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

පළාත් පාලන ඡන්ද විමසීමට තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් මැතිවරණ කොමිසම හමුට හෙට කැඳවා තිබෙනවා.

ඒ අනුව එහිදී ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් දැනුවත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Related posts

රජිනිකාන්ත්ට දිවයිනට එන්නයි ආරාධනයක්

Mohamed Dilsad

හෙට සිට සියළු අධිවේගී මාර්ග විවෘතයි

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා ආසාධිතයන් තිදෙනෙක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment