දේශීය

වැටි වැටී ගල්වැටිය තරණය කරන සංචාරකයෝ

කළුතර උතුර සංචාරක හෝටලයක කළමනාකාරීත්වය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව වෙරළ තීරය වටා අවිධිමත් ලෙස ඉදිකර ඇති ගල්වැටියක් නිසා සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ල වී ඇතැයි පවසමින් ප්‍රදේශවාසීන් අද (22) විරෝධතාවක නිරත වුණි.

 

එම හෝටලයට පැමිණෙන සංචාරකයින් ගල්වැටිය තරණය කර කළුතර උතුර ආබෘෘ පෙදෙසේ වෙරළ තීරයට පැමිණීමට මැලිවීම නිසා ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයෙන් ජීවත් වන පවුල් අපහසුතාවට පත්ව ඇති බව ඔවුන් චෝදනා කරයි.

 

ගල්වැටිය තරණය කරන ඇතැම් සංචාරකයින් ද අනතුරුවලට ලක්වන ආකාරය ජංගම දුරකථනයකින් මෙලෙස පටිගත කර තිබුණි.

Related posts

ඉබ්බාගමුව ප්‍රදේශයෙන් කොරෝනා මරණයක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍යකරුවන්ට මරණ දඬුවම ලබාදීමට එරෙහි නියෝගය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රටේ ප්‍රශ්න විසඳන තුරු කිසිදු දේශපාලකයෙකුට අද සිට VIP සේවා නෑ

Mohamed Dilsad

Leave a Comment