දේශීය

2022 වසරේ සිදුවූ විශේෂ සිදුවීම්

අලුත් බලාපොරොත්තු, ඉලක්ක සමග 2023 නව වසරට පියවර තබන්න සූදානම් වෙමින් සිටින අවස්ථාවක ගතවුණු අවුරුද්ද ගැන ‘අද දෙරණ’ මෙලෙස ආවර්ජනය කළේය.

 

ආර්ථික අර්බුදය සමග ඉතිහාසයේ පළමු වරට රටේ විධායක ජනාධිපතිවරයාට ධුරය අතහැර යන්නට සිදුවුණු වසරක් මෙන්ම පාලන තන්ත්‍රයට එරෙහිව මහජන නැගිටීමක් සිදු වුණු වසරක් ලෙස ගෙවුණු වසර ඉතිහාසයට එක්වෙයි.

Related posts

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ගින්නට අදාළ සැකකරුවෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

අමාත්‍යංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරයි.

Editor O

කොරෝනා සුවය ලැබූ දෙවන නාවික සෙබලාත් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment