දේශීය

PUCSL ඉල්ලීමට එකඟත්වය

මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකළ ඉල්ලීමට ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ එකඟත්වය දැනුම්දී තිබේ.

 

ඒ අනුව ඉදිරි දින කිහිපය සඳහා ජල විදුලිය උත්පාදනය කිරීමට ප්‍රමාණවත් තරම් ජලය, ජලාශවලින් නිකුත් කිරීමට එකඟත්වය හිමිව ඇත.

Related posts

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරල් විකුම් ලියනගේ

Mohamed Dilsad

දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි.

Editor O

සක්විතිට සහ හිටපු බිරිඳට රු ලක්ෂ 18ක දඩයක්

Mohamed Dilsad

Leave a Comment