දේශීය

වසන්ත මුදලිගේ මුදාහරී

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර කිබේ.

 

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා තීන්දුව ලබා දුන්නේය.

 

නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කිසිවක් අනාවරණය නොවන බවය.

 

ඒ අනුව එම නියෝගය ප්‍රකාශයට පත් කරන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

Related posts

කන්දකාඩුවලින් පැනගිය රැඳවියන් පිරිසක් කොටුවෙයි

Mohamed Dilsad

මල්වෙඩිල්ලක් වැදී පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

විභාග දින පිළිබඳ හෝඩුවාවක්

Mohamed Dilsad

Leave a Comment