ප්‍රමුඛ පුවත 1

75 වන නිදහස් දින සැමරුම ඇරඹේ

75 වන ජාතික නිදහස් දින සංවත්සර උත්සවය අභිමානවත් ලෙස ගාලු මුවදොර පිටියේදී ආරම්භ කර තිබේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමග උත්සවයේ කටයුතු ආරම්භ වීමට නියමිතය.

 

ඉහත දැක්වෙන්නේ ජාතික නිදහස් දින උත්සවයේ සජීවි විකාශය යි.

 

 

Related posts

නිවසක ඉහළ මහලයකින් ඇද වැටී කාන්තාවක් මරුට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන මානව හිමිකම් සැසිය අද සිට

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෛද්‍ය පරිපාලකයින්ට නිවේදනයක්.

Mohamed Dilsad

Leave a Comment