විදෙස්

භූ කම්පනය නිසා 100කට වැඩි පිරිසක් මරුට

තුර්කිය සහ සිරියාව අතර දේශසීමාවේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් 100කට අධික පිරිසක් මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

 

එම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.8ක් ලෙස දැක්වෙයි.

 

මේ වනවිට තුර්කි සහන කණ්ඩායම් මළ සිරුරු 76ක් පමණ සොයාගෙන ඇති අතර සිරියානු බලධාරීන් පැවසුවේ ඔවුන්ද සිරුරු 42ක් සොයාගත් බවය.

 

මරණ ගණන තවත් ඉහළ යා හැකි බව සඳහන් ය.

 

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ තුර්කියේ “Gaziantep” නම් ප්‍රදේශයට එයින් වැඩිම හානියක් සිදුව ඇති බවය.

 

 

Related posts

චීනයෙන් ප්ලාස්ටික් තහනමක්

Mohamed Dilsad

කොවිඩ් රෝගීන් මියයෑම හේතුවෙන් ජෝර්දාන සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

තායි දරුවන් බේරා ගැනීම තාවකාලිකව නවතී

Mohamed Dilsad

Leave a Comment