දේශීය

පාට වෙනස් වූ ගෑස් ලොරියක් පොලිස් දැලේ

ලාෆ්ස් ගෑස් සිලින්ඩර තොගයක් වර්ණය වෙනස් කර ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

 

මෙම ගෑස් ලොරිය පොලිස් භාරයට ගෙන ඇත්තේ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ අද පෙරවරුවේ සිදුකළ පරීක්ෂාවකදීය.

 

එහිදී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ කහ පැහැති ලාෆ්ස් ගෑස් සිලින්ඩර නිල් වර්ණය ආලේප කර ඇති බවය.

 

වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ එම සිලින්ඩර ලිට්‍රෝ වෙළෙඳ නාමය යටතේ අලෙවිකර ඇති බවය.

 

 

Related posts

චීනයේ බැංකුවක් ශ්‍රී ලංකාවට සහාය පළකරයි

Mohamed Dilsad

ඇඳිරි නීති කාලය තුළ ජල – විදුලි දෝෂ සඳහා විශේෂ සේවාවක් හෙට සිට

Mohamed Dilsad

මහින්දානන්දගේ නඩුවක වැඩිදුර විභාගය කල්යයි

Mohamed Dilsad

Leave a Comment