දේශීය

ධනුෂ්ක ගුණතිලකට සහනයක්

ඔස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබේ.

 

ඒ අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රියේ නිවෙසින් එළියට යෑමට අවස්ථාව දී තිබේ.

 

31 හැවිරිදි ගුණතිලක අද (23) සිය ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත්කර තිබුණි.

 

ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 4ක් ගොනුකර ඇති අතර ඔහු මෙතෙක් වරද පිළිගෙන නැත.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක් අපේක්ෂකයෙක් ට වියදම් කළ හැකි උපරීම මුදල ප්‍රකාශයට පත් කරයි

Editor O

රිෆ්ඛාන් බදියුදීන්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයි

Mohamed Dilsad

ශ්‍රි ලංකාවේ මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීමට, ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ඩොලර් මිලියන 7.9ක් වැය කරලා.

Editor O

Leave a Comment