දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව අලුත් කරන්න විද්වත් කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට නව ව්‍යවස්ථාවක් සැකසීමට විශේෂඥ කමිටුවක් පත්කර ඇත.

 

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එම පත්කිරීම සිදුකර තිබේ.

 

විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා එහි සභාපති ලෙස කටයුතු කිරීමට නියමිතය.

Related posts

අප්‍රේල් මුල් සතියේදී තවත් කොවිඩ් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

අගමැති මහින්ද අද ඉන්දියාවේ සිද්ධස්ථාන වැදපුදා ගනී

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට තීරණය කරයි.

Editor O

Leave a Comment