දේශීය

ඩොලර් ලක්ෂ 5ක් සමග දේශපාලනඥයා කොටුවෙයි

නයිජීරියාවේ මහ මැතිවරණය හෙට (25) පැවැත්වෙයි.

 

ඊට එක්වන දේශපාලනඥයෙක්ව ඩොලර් ලක්ෂ පහක් සමග කොටු කරගැනීමට එරට පොලීසිය සමත් විය.

 

මැතිවරණවලදී විශාල වශයෙන් මුදල් වියදම් කර ඡන්ද දායකයින් මිලදී ගැනීම එරට සිදුවෙයි.

 

චින්වෙරේ ඉග්වේ නම් දේශපාලනඥයාගේ වාහනයේ එම මුදල් තිබුණි.

 

Related posts

හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ලාංකිකයන් ඉවත් කර ගන්නවා

Mohamed Dilsad

නාවික හමුදා සාමාජිකයින් 396 ක් බාර වෙයි

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 100 අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment