දේශීය

ආණ්ඩුව කළ ගෙවීම්

ආණ්ඩුව විසින් පියවිය යුතුව තිබූ ගෙවීම් වලින් 53 % ක ප්‍රමාණයක් ගත වූ මාස කිහිපය තුළ ගෙවා අවසන් කර ඇති බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 

අමාත්‍යවරයා සඳහන් කළේ රුපියල් බිලියන 191 ක ප්‍රමාණයක් ඒ සඳහා වැය කර ඇති බවය.

 

පුනරාවර්ථන සහ ප්‍රාග්ධන වියදම් සඳහා ඉදිරියේදී සැලකිය යුතු මුදලක් ගෙවා නිම කළ යුතුව ඇති බවඳ රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

නීතිපතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් හමුවෙයි

Mohamed Dilsad

සාක් නායකයින්ට අගමැති මෝදිගෙන් ඇරයුමක්

Mohamed Dilsad

බස් ධාවනය නැවතත් අඩු වෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment