දේශීය

පොහොර ආනයනය ට පියවර

එළඹෙන කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා පියවර ගෙන ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

 

එහි අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා සඳහන් කළේ ලෝක කෘෂිකර්ම සංවිධානය සමඟ සම්බන්ධ වී පොහොර ආනයනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.

 

පසුගිය කන්නය සඳහා ආනයනය කළ පොහොර තොගයක්ද ඉතිරිව පවතින බව චන්දන මුතුහේවගේ මහතා ප්‍රකාශ කළේය.

 

 

Related posts

මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයන්ගේ රැස්වීමක්

Mohamed Dilsad

රාජාංගනයේ තැපැල් ඡන්දය කල්යයි

Mohamed Dilsad

අනතුරු නිවාරණ සතිය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment