දේශීය

ප්‍රදේශ කිහිපයකට වැසි

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ අතර නැගෙනහිර පළාතේත් මුලතිවු දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ජනපති අපේක්ෂකයන් මත්ද්‍රව්‍ය පාලනය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ගැන අනාවරණයක්

Editor O

යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද සිට

Mohamed Dilsad

ලෙබනනයේ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් 8 කට තුවාල

Mohamed Dilsad

Leave a Comment