දේශීය

මයන්තගේ ඉල්ලා අස්වීම කථානායකට දැනුම්දෙයි

රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිඛිතව කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

 

අද (07) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමෙන් අනතුරුව කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

 

Related posts

චෝදනාවලට බයේ ලොක්කෝ පිරිසක් රටින් පනී…?

Editor O

සැප්තැම්බර් 19 සඳුදා රජයේ විශේෂ නිවාඩු

Mohamed Dilsad

නව ජනාධිපති ලේකම් සමන් ඒකනායක

Mohamed Dilsad

Leave a Comment