දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

 

විපක්ෂය ගෙන ආ යෝජනාවකට අනුව සර්ව ජන ඡන්ද බලය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (09) සහ හෙට (10) පැවැත්වීමට නියමිතව ඇත.

 

එහිදි පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා “සර්වජන ඡන්ද බලය” පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

රවි ඇතුළු පිරිස රිමාන්ඩ් බන්ධනාගාරයට

Mohamed Dilsad

අගමැති ඉල්ලා අස්වෙන්නේ නැහැ

Mohamed Dilsad

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment