දේශීය

බෙදුම් නඩු පනත ට නව සංශෝධන ගෙනඑයි

වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන විධිවාධාන ඇතුළත් කරමින් බෙදුම් නඩු පනත සංශෝධනය කිරීමට කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ.

 

අදාළ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා 2021.10.05 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබුණි.

 

ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අනුමැතිය සඳහා ඊයේ (06) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබුණි.

 

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාව එහිදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

 

 

Related posts

ට්‍රම්ප් ගේ තීරු බදු ප්‍රතිපත්තිය නීතිවිරෝධී බව, එරට අභියාචනාධිකරණය තීරණය කරයි

Editor O

තවත් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

ඉදිරි සතිය තීරණාත්මකයි – විශේෂඥ වෛද්‍ය විද්‍යාල අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment