ප්‍රමුඛ පුවත 1

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 19 දෙනෙකු රෝහලේ(update)

(උදයම්,කොළඹ) – වැල්ත්ත සැවෝයි සිනමා ශාලාව අසල ඉදිකෙරෙමින් පවතින පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 23 දක්වාඉහල ගොස් තිබේ.සිද්ධියෙන් පසු වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල ප්‍රදේශයේ දැඩි රථවාහන තද බදයක් පවතින බව වාර්තාවේ. 

(උදයම්,කොළඹ)   – වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල ඉදිකෙරෙමින් පවතින පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් තුවාල ලැබූ 19 දෙනෙකු  රෝහල් ගත කර තිබේ.

13 දෙනෙකු කළුබෝවිල රෝහලේද , හය දෙනෙකු කොළඹ ජාතික රෝහලටද ඇතුලත් කළ බව ප්ලිසිය පවසයි.

කෙසේ වෙතත් ගොඩනැගිල්ල කඩාවැටීම හේතුවෙන් පිරිසක් සිරවී ඇති බවටද තොරතුරු වාර්තා වේ.

මෙහිදී අනතුරට ලක්වූවන් මුදාගැනීම සඳහා ගිනිනිවන සහ මුදාගැනීමේ ඒකක සමඟ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළේය.

Related posts

දුම්රිය කිහිපයක් අවලංගුයි

Mohamed Dilsad

දුමින්ද දිසානායක ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවට

Mohamed Dilsad

අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල සංශෝධනයට

Mohamed Dilsad

Leave a Comment